මහින්ද චින්තන කඩිනම් වැඩසටහනේ වර්ධනය
මහින්ද චින්තනයේ ඉලක්ක සපුරාලීමට සැලසුම් කරන ලද මාර්ග ව්‍යාපෘතිවල දිස්ත්‍රික්ක අනුව වූ වර්ධනය මෙයින් පෙන්නුම් කෙරේ. විස්තර (0.0 B )
2006 මග නැගුම වර්ධනය
මාර්ග කි.මි. 2,000 ක් නිම කිරීම ඉලක්ක කරගත් ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 4926 ක් වර්ෂ 2006 දී දිස්ත්‍රික්ක 25 ක ආරම්භ කරන ලදී. වැඩ ආරම්භ කිරීම සඳහා රැපියල් මිලියන 1,800 ක් වෙන් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මස අවසාන වන විට රැපියල් මිලියන 658.23 ක වියදමින් මාර්ග 1,000ක් නිමවූයේ පවුල් 38,898 කට සෙත සලසමිනි. විස්තර (0.0 B )
2005 මග නැගුම වර්ධනය
මාර්ග කි.මී. 731.38 නිමකිරීම ඉලක්ක කරගත් ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 1,345ක් වර්ෂ 2005 දී දිස්ත්‍රික්ක 25 ක ආරම්භ කරන ලදී. වැඩ ආරම්භ කිරීම සඳහා රැපියල් මිලියන 500ක් වෙන්කරන ලදී. වර්ෂය අවසානයේදි රැ. මිලියන 500 ක් වියදම් වූ අතර, මාර්ගවල වැඩ 100% ත් නිමවූයේ පවුල් 34,615කට සෙත සලසමිනි. විස්තර (0.0 B )
2004. 12. 31 වන විට මග නැගුම වර්ධනය
මෙම අතිවිශාල මග නැගුම වැඩසටහනේ ආරම්භය වශයෙන් පළාත් හතක මාර්ග කි.මී. 600 ක් පුනරැත්ථාපනය කිරීම 2004 දී ආරම්භ විය. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුකළ පිරිවැය මිලියන 213 ක්වූ අතර දිග කි.මී. 600 ක් විය. විස්තර (0.0 B )
ඉහලට
© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By