මගනැගුම


මගනැගුම යනු ග්‍රාමීය ආර්ථිකය සහ ගම්වාසීන්ගේ ජීවන තත්ත්වයන් නංවාලීම සඳහා අතිගර‍‍‍ැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද වැඩසටහන්වලින් එකකි. එතුමා අග්‍රාමාත්‍යවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් සේවය කරමින් සිටි කාලය තුළ වර්ෂ 2004 දී එතුමා විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

විස්තර (39.5 KB )

 

ඉහලට

 



© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By