සිමෙන්ති කොන්ක්‍රීට් බ්ලොක් ගල් අැතිරීම පිළිබඳ අත්පොත මාර්ග ගොඩනැගීමේ කර්මාන්තයේ නියැලී සිටින ඉංජිනේරැවන්, තාක්ෂණික නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරැවන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග ගොඩනැගීම පිළිබද අත්පොත සකස්කරනු ලැබ ඇත. මාර්ග ගොඩනැගීමේ කර්මාන්තයේ කල්පවත්නා හා පිරිවැය ඵලදායී, ග්‍රාමීය මාර්ග සඳහා නව ක්‍රමයක් වන, සිමෙන්ති කොන්ක්‍රීට් බ්ලොක් ගල් ඇතිරීම සඳහා මෙම අත්පොත නියමු උපදෙස් සපයයි. විස්තර (2.6 MB )
ටෙන්ඩර් දැන්වීම් කියුලේගල, දන්කොළවත්තේ පිහිටි සඳගල් පන්සලට ප්‍රවේශවීම සඳහා පාලමක් ඉදිකිරීම ලංසු තැබීමේ ලේඛනය (574.0 KB )
ටෙන්ඩර් දැන්වීම් කියුලේගල, දන්කොළවත්තේ පිහිටි සඳගල් පන්සලට ප්‍රවේශවීම සඳහා පාලමක් ඉදිකිරීම ආරාධනාව (29.5 KB )
© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By