“එක් එක් සහ සෑම ගෘහයකටම විශ්වාසය තැබිය හැකි මාර්ග ප‍්‍රවේශයක් ලැබ සිටින සමෘධිමත් ශී‍්‍ර ලාංකික ග‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍රාමීය ප‍්‍රජාවක්.”

ශී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන මාර්ග ආර්ථික සංවර්ධනයේ දී අත්‍යවශ්‍ය පූර්වාශ්‍යතාවයක් බවට සලකනු ලැබේ. මිනිසුන් සහ භාණ්ඩ ප‍‍්‍රවාහනය සඳහා විශ්වාසනීය ප‍‍‍්‍රවාහන පහසුකම් සැපයීම ආර්ථික වර්ධනය ප‍‍‍‍‍‍්‍රබෝධමත්භාවයට පත්කරයි.

එය මිනිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය සහ සාමාජික තත්ත්වයද වැඩිදියුණු කිරීම ස‍ඳහා උපකාරී වේ. වැඩිදියුණු කළ ප‍්‍රවාහන, යටිතලය, සන්නිවේදන පහසුකම් තවදුරටත් වර්ධනය කරනු ලබන අතර මිනිසුන්ගේ ආර්ථික සහ සාමාජීය තත්ත්වයන්ද වැඩිදියුණු කරනු ලැබේ.

මේ කර‍ැණු තේර‍ැම් ගනු ලැබ සිටින අතිගර‍ැ ජනාධිපතිතුමා සෑම ගමක්ම සියලුම පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ පුළුල් අරමුණ ඇතිව, “මඟ නැගුම” යටතේ සියලුම ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කරනු ලබන බවට “මහින්ද චින්තනය” තුළින් ප‍‍්‍රතිඥා දෙනු ලැබ සිටී.


වර්තමාන සංවර්ධන තත්වය
2006 මග නැගුම වර්ධනය

මාර්ග කි.මි. 2,000 ක් නිම කිරීම ඉලක්ක කරගත් ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 4926 ක් වර්ෂ 2006 දී දිස්ත්‍රික්ක 25 ක ආරම්භ කරන ලදී. වැඩ ආරම්භ කිරීම සඳහා ර‍ැපියල් මිලියන 1,800 ක් වෙන් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මස අවසාන වන විට ර‍‍ැපියල් මිලියන 658.23 ක වියදමින් මාර්ග 1,000ක් නිමවූයේ පවුල් 38,898 කට සෙත සලසමිනි.
තවත්...

2009-05-16

 

මගනැගුම
අතිගර‍ැ ජනාධිපතිතුමාගේ පණිවුඩය

“මගනැගුම” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද එක්දහසක් වූ මාර්ග සාර්ථක ලෙස නිමකිරීම සහ බලගැන්වීම සැමරීම සඳහා වන ජාතික උත්සවය අවස්ථාවේ දී මෙම පණිවුඩය මා විසින් නිකුත් කරනු ලබන්නේ ඉමහත් තෘප්තියෙනි.
තවත්...


ප්‍රවෘත්ති සහ සිද්ධීන්
“මඟ නැගුම” යටතේ නිමකරන ලද ග්‍රාමීය මාර්ග 1,000 ක් බලගැන්වීම සඳහා වූ ජාතික උත්සවය
2006-10-27
මඟනැගුම යටතේ මේ දක්වා ග්‍රාමීය මාර්ග එක් දහසක් සම්පූර්ණ කර ඇතග
තවත්...
 

© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By