“මඟ නැගුම” යටතේ නිමකරන ලද ග්‍රාමීය මාර්ග 1,000 ක් බලගැන්වීම සඳහා වූ ජාතික උත්සවය

මඟනැගුම යටතේ මේ දක්වා ග්‍රාමීය මාර්ග එක් දහසක් සම්පූර්ණ කර ඇත. මෙම සාර්ථක උත්සාහය සැමරීම සඳහා මාර්ග සංවර්ධන අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ ආරාධනාව මත අතිගර‍‍‍‍‍‍‍‍‍‍ැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම මාර්ග බලගන්වනු ලැබීමේ ජාතික උත්සවයක් වර්ෂ 2006 ක්වූ සැප්තැම්බර් මස 29 වන දින උදෑසන 10.00 ට මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවෙල ගමමැද මාර්ගයේදී පැවැත්වෙනු ඇත.

‍‍‍‍‍‍‍‍‍‍“මඟ නැගුම” යටතේ නිමකරන ලද ග්‍රාමීය මාර්ග (28.0 KB )

 
 
ප්‍රවෘත්ති සහ සිද්ධීන්
“මඟ නැගුම” යටතේ නිමකරන ලද ග්‍රාමීය මාර්ග 1,000 ක් බලගැන්වීම සඳහා වූ ජාතික උත්සවය
2006-10-27
මඟනැගුම යටතේ මේ දක්වා ග්‍රාමීය මාර්ග එක් දහසක් සම්පූර්ණ කර ඇතග
තවත්>

 

© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By