අනාගත වැඩසටහන්

  • නගර හා අනෙකුත් වර්ධන මධ්‍යස්ථාන කරා යොමුවන තෝරාගත් ග්‍රාමීය මාර්ග උසස් තත්ත්වයට පත්කිරීම

  • ග්‍රාමීය මාර්ග පද්ධතිය නඩත්තු කිරීමට හැකි හා නොනැසි පවත්වාගෙන යාම කළහැකි තත්ත්වයට පත්කිරීම සඳ

  • දේශීය කාලගුණයට සහ අනෙකුත් භූගෝලීය තත්ත්වයන්ට යෝග්‍යවන මාර්ග මතුපිට සැකසීමේ වඩාත් සුදුසු ක්‍රම

  • දියුණු ශිල්ප ක්‍රම තෝරාගැනීම සඳහා තාක්ෂණික දැනුම පළාත් පාලන ආයතන වෙත පතල කරගැනීම

  • පළාත් පාලන ආයතන වෙත උපකරණ හා යන්ත්‍රෝපකරණ සපයාදීම

  • පළාත් පාලන ආයතන සහ ප්‍රජාපාදක සංවිධාන සඳහා නඩත්තු අරමුදලක් ඇතිකිරීම

 

 

 

 

 

© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By